Sampath Senanayakeබස සුරකින සිංහ සේනාව
HomeAboutGalleryExam ResultsSubmit Result
Join Class

Sampath Senanayake

බස සුරකින සිංහ සේනාව

HomeAboutGalleryExam ResultsSubmit Result
Join Class

© 2026 Sampath Senanayake

100+ A Passes Every Year

Achieve Top ResultsLearn from the Best

හොඳම වීමට නම්, ඔබ හොඳම අයගෙන් ඉගෙන ගත යුතුය.

0+

A Passes

0+

Students

0+

Years

Sampath Senanayake

Trusted by Leading Educational Platforms

Icon
Apex Online
Samadhi
Oasis
Icon
Apex Online
Samadhi
Oasis
Results

Results

2023 O/L විභාගයේ සිංහල A ප්‍රතිඵල සහතික සහ 2022 O/L සිංහල Revision A සහතික සමඟ අපේ සාර්ථක ඉගෙනුම්.

Exams

Exams

O/L විභාගය සඳහා සම්පූර්ණ විභාග සූදානම සහ Final Paper විශ්ලේෂණය.

Our Process 🏆

1

Theory & Revision

සම්පූර්ණ විභාග මාර්ගෝපදේශන සමඟ පාඩම් සහ ප්‍රායෝගික අභ්‍යාස.

2

Paper Class

සම්පූර්ණ පෙර විභාග ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය සහ පිළිතුරු කිරීමේ පුහුණුව.

3

Tea-time / Fast-track

අතිරේක උපකාරක පන්ති සහ විශේෂ අවශ්‍යතා සඳහා පුද්ගලික අවධානය.

4

ප්‍රතිඵල පරීක්ෂණය

F to A, S to A, C to A යන ප්‍රතිඵල සාක්ෂි මත සෑම වසරම A සැළසුම.

Writing Handගුරුවරයා පිළිබඳව

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයෙන් ගුරු පුහුණු පත්‍රය ලබා (Dip. in Teaching) අධ්‍යාපනවේදී උපාධිය (B.Ed) හදාරා ඇත. 2013 වසරේ සිට රජයේ ජාතික පාසල් ගුරුවරයෙකු ලෙස සේවය කරයි. ජාතික රූපවාහිනියේ “රූපවාහිනී ජාතික පාසල” වැඩසටහනට සිංහල දේශකයෙකු ලෙස දායක වෙයි. රුහුණු ගුවන් සේවයේ සිංහල දේශකයෙකු ලෙසද කටයුතු කර ඇත. “මව්බිම” පුවත්පතේ “ගුරු” අතිරේකයේ සිංහල විෂය කර්තෘවරයා ලෙසද කටයුතු කර ඇත. මාතර දිස්ත්‍රික්කය සහ ජාතික මට්ටමේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලවලදී දරුවන්ට නිතරම උසස් සාමාර්ථ ලබාදුන් ප්‍රවීණ හා විශ්වාසනීය ගුරුවරයෙකි.

500+
Students
10+
Years Experience
95%
A Grade Rate
Sampath Senanayake

Alarm ClockTime Remaining

2026 O/L Sinhala Exam

විභාගය ආරම්භක දිනය: 2026 දෙසැම්බර් 08

00
දින
Days
00
පැය
Hours
00
මිනිත්තු
Minutes
00
තත්පර
Seconds

TrophyTop Results

MedalStudent Results

Click on a year to see the grade breakdown

0
A Passes
Distinction
0
B Passes
Very Good
0
C Passes
Credit

Total Students: 0

Our Gallery

Memorable moments and events

With Students
Click to enlarge
with Students #2
Click to enlarge
With Students #3
Click to enlarge
Sarata Sinhala
Click to enlarge
with students #4
Click to enlarge
Exams
Click to enlarge

Contact Us

Get in touch with us for enrollment, class schedules, and any other inquiries. We are here to help you succeed.

Phone

Phone

0702229555

WhatsApp

WhatsApp

0702229555

Email

Email

[email protected]

Frequently Asked Questions 👋

He’s a Sinhala teacher focused on Grade 6–11 & O/L Sinhala mastery

Yes – but only through ApexOnline.lk. Online classes are exclusively conducted via ApexOnline.lk. There are no separate Zoom or private online sessions.

No.

If you are registered via ApexOnline.lk, you can attend the online session. Physical class access depends on your registration type.

Sampath Senanayakeදිවි හිමියෙන් බස සුරකින සිංහ සේනාව

Master O/L Sinhala with expert guidance. Proven track record of 500+ A passes every year.

Quick Links

  • Home
  • About Us
  • Gallery
  • Exam Results
  • Join Class
  • Terms & User Data
  • Privacy Policy

Student Resources

  • Submit Results
  • Telegram Contact
  • Telegram Official Channel

Contact Support

[email protected]
0702229555

© 2026 Sampath Senanayake. © 2025 Sampath Senanayake Sinhala Classes. All rights reserved.

•Terms of Service•Privacy Policy
Design & Developed Byimrishmika
|Check Uptime